සත්‍යයේ පුවත් අඩහැරය….

නව ආරක්ෂක ලේකම් හිටපු යුද හමුදාපති ශාන්ත කෝට්ටේගොඩ..

Podu Jana Peramunaනව ආරක්ෂක ලේකම්වරයා ලෙස මෙරට හිටපු යුද හමුදාපතිවරයෙකු වන ජෙනරාල් ශාන්ත කෝට්ටේගොඩ මහතා පත් කර ඇති බව වාර්තා වේ. ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා විසින් මෙම පත්වීම සිදුකර ඇති අතර කෝට්ටේගොඩ මහතාට අද (29) දහවල් ජනාධිපති කාර්යාලයේ දී, ජනාධිපතිවරයා විසින් අදාළ පත්වීම් ලිපිය ලබාදී ඇත.

 

ඔක්තෝබර් 2019
M T W T F S S
« සැප්    
 123456
78910111213
14151617181920
21222324252627
28293031  

ලංකාවේ සුන්දර හෝටල් ගැන දැන් ගන්න…

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට