සත්‍යයේ පුවත් අඩහැරය….

ශ්‍රී ලංකාවේදී ප්‍රහාරය පළිගැනීමක්, අයි.එස් නායකයාගෙන් වීඩියෝවක්..

Podu Jana Peramunaපාස්කු ඉරිදා ශ්‍රී ලංකාවේදී ප්‍රහාර මාලාවක් එල්ල කළේ පළිගැනීමක් වශයෙන් බව ප්‍රකාශ කරමින් අයි.එස් ත්‍රස්ත සංවිධානයේ නායක අබු බකර් අල්-බග්දාදි විසින් වීඩියෝ පටයක් නිකුත් කර ඇත. අයි.එස් ත්‍රස්ත සංවිධානයේ නායකයා, අදාළ වීඩියෝව මගින් ශ්‍රී ලංකාවේ දී ත්‍රස්ත ප්‍රහාරය සිදුකරන ලද ප්‍රහාරකයින්ට සිය ප්‍රශංසාව ද පළකර ඇත. ඒ අනුව සිරියාවේ ප්‍රාන්තයේදී තම සංවිධානය ලද පරාජයට පළිගැනීමක් ලෙස මෙම ප්‍රහාරය එල්ල කළ බව අබු බකර් අල්-බග්දාදි අදාළ වීඩියෝව මගින් වැඩිදුරටත් සදහන් කර තිබේ.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට