සත්‍යයේ පුවත් අඩහැරය….

ෆොන්සේකා නීතිය හා සාමය අමාත්‍යධූරය දෙන්න, එ.ජා.පයෙන් ජනපතිට ලිපියක්..

Podu Jana Peramunaපාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතාට නීතිය හා සාමය පිළිබඳ අමාත්‍යධූරය ලබාදෙන්නැයි ඉල්ලා ජනාධිපතිවරයාට ලිපියක් යොමුකිරීමට කටයුතු කරන බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතාන මහතා පවසා සිටියි. මේ වන විටරට තුළ උද්ගතව ඇති තත්ත්වය හමුවේ ජනාධිපතිවරයා විසින් ආදාළ අමාත්‍යධූරය පාර්ලිමේන්තු මන්ත්‍රී, ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතාට ලබාදෙන ලෙස එම ලිපිය මගින් අවධාරණය කරන බව ද විතානගේ මහතා වැඩිදුරටත් පවසා සිටියි.

 

ජූනි 2019
M T W T F S S
« මැයි    
 12
3456789
10111213141516
17181920212223
24252627282930

ලංකාවේ සුන්දර හෝටල් ගැන දැන් ගන්න…

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට