සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

ෆොන්සේකා නීතිය හා සාමය අමාත්‍යධූරය දෙන්න, එ.ජා.පයෙන් ජනපතිට ලිපියක්..

Podu Jana Peramunaපාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතාට නීතිය හා සාමය පිළිබඳ අමාත්‍යධූරය ලබාදෙන්නැයි ඉල්ලා ජනාධිපතිවරයාට ලිපියක් යොමුකිරීමට කටයුතු කරන බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතාන මහතා පවසා සිටියි. මේ වන විටරට තුළ උද්ගතව ඇති තත්ත්වය හමුවේ ජනාධිපතිවරයා විසින් ආදාළ අමාත්‍යධූරය පාර්ලිමේන්තු මන්ත්‍රී, ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතාට ලබාදෙන ලෙස එම ලිපිය මගින් අවධාරණය කරන බව ද විතානගේ මහතා වැඩිදුරටත් පවසා සිටියි.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට