සත්‍යයේ පුවත් අඩහැරය….

ෆොන්සේකා නීතිය හා සාමය අමාත්‍ය ධුරය දීමට අමාත්‍යධුරයෙන් ඉවත් වෙන්න සූදානම් – අමාත්‍ය අර්ජුන රණතුංග

Podu Jana Peramunaපාර්ලිමේන්තු මන්තී‍්‍ර සරත් ෆොන්සේකා මහතාට නීතිය හා සාමය පිළිබද අමාත්‍ය ධුරය ලබාදීම සදහා සිය අමාත්‍ය ධුරයෙන් ඉවත්වීමට තමන් සූදානම් බව අමාත්‍ය අර්ජුන රණතුංග මහතා පවසා ඇති බව වාර්තා වේ. අමාත්‍ය මණ්ඩලය සාමාජිකයින් 30 කට සීමාවිය යුතුව ඇති බැවින් ෆොන්සේකා මහතාට ආරක්ෂක අමාත්‍යධූරය ලබාදෙන්නේ නම් එක් අමාත්‍යවරයෙක් ඉල්ලා අස්විය යුතුව ඇති බැවින් සිය ධූරයෙන් ඉවත්වීමට හෝ කැබිනට් නොවන අමාත්‍ය ධූරයක් ලබාගැනීමට අර්ජුන රණතුංග අමාත්‍යවරයා සිය කැමැත්තෙන්ම යෝජනා කර ඇත. ඊයේ (29) රැස්වූ ආණ්ඩු පක්‍ෂ කණ්ඩායම් රැස්වීමේදී රණතුංග මහතා මෙම යෝජනාව සිදුකර ඇත.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට