සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

මගී ආරක්ෂාව සදහා පුපුරණ ද්‍රව්‍ය හඳුනාගැනීමේ උපකරණයක් බස්රථවල සවිකිරීමට සම්බන්ධයෙන් අවධානය යොමුකරන, ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයෙන් යෝජනාවක්..

Podu Jana Peramunaරට තුළ ඇතිවී තිබෙන තත්ත්වය හමුවේ, මගීන්ගේ ආරක්ෂාව සදහා පුපුරණ ද්‍රව්‍ය හඳුනාගැනීමට හැකි සංවේදී උපකරණයක් බස්රථවල සවි කිරීම සම්බන්ධයෙන් අවධානය යොමුකරන්නැයි ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය බලධාරීන්ගෙන් ඉල්ලීමක් කර සිටියි.මේ සදහා රජයේ අනුමැතිය සහ අනුග‍්‍රහය ද ලැබෙනු ඇතැයි බලාපොරොත්තු වන බවත් මේ සදහා බලධාරීන් සමග සාකච්ඡා කිරීමට අවස්ථාවක් ලැබෙනු ඇති බවත් ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය තවදුරටත් පවසා සිටියි.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට