සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

ලෝක කම්කරු දිනය අදයි..

Podu Jana Peramunaලෝක කම්කරු දිනය අද (01) යි. පැය අටක වැඩ මුරයක් ඉල්ලමින් 1886 වසරේ දී ඇමෙරිකාවේ චිකාගෝ නගරයේ දී කම්කරුවන් විසින් දියත් කරන ලද වෘත්තීය සටන නිමිත්තෙන් ලෝක කම්කරු දිනය හෙවත් මැයි දිනය සමරනු ලබයි. කෙසේ වෙතත් පසුගිය වසරවලට සාපේක්ෂව මෙරට මෙවර මැයි දිනය දැඩි උද්යෝගයකින් හා උත්කර්ෂවත්ව නොපැවැත්වීමට දේශපාලන පක්ෂ ඇතුළු වෘත්තීය සමිති තීරණය කර තිබේ. ඒ පසුගියදා මෙරට තුළ සිදුවූ මරාගෙන මැරෙන ත්‍රස්ත ප්‍රහාර මාලාව හේතුවෙන් රට තුළ පවතින ආරක්ෂිත තත්ත්වය සැලකිල්ලට ගනිමිනි. ඒ අනුව එක්සත් ජාතික පක්ෂය මැයි දින සැමරුමක් නොපවත්වන අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැයි දින සැමරුම ශ්‍රී ලංකා පදනම් ආයතනයේ දී පැවැත්වේ. ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ, කෝට්ටේ නගර සභා ශාලාවේ දීත් ජනතා විමුක්ති පෙරමුණ, එම පක්ෂ මූලස්ථානයේ දීත් සිය මැයි දින සැමරුම පැවැත්වීමට තීරණය කර ඇත. පෙරටුගාමී පක්ෂය ද සිය මැයි දින සැමරුම පවත්වන්නේ කොළඹ කොටුව දුම්රියපළ ඉදිරිපිට දීයි.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට