සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

කාර්යාලයක තිබී හමුවූ පතරොම්, තම ආරක්ෂාවට සිටින පොලිස් නිලධාරීන්ට නිකුත් කරන ලද ඒවා ඒවා – නැගෙනහිර පළාත් ආණ්ඩුකාර එම්. එල්. ඒ. එම්. හිස්බුල්ලා

Podu Jana Peramunaසිය කාර්යාලයක තිබී හමුවූ පතරොම්, තමන්ගේ ආරක්ෂාව සදහා යොදවා ඇති පොලිස් නිලධාරීන්ට වෙත නිකුත් කරන ලද ඒවා බවත් ඒ සම්බන්ධයෙන් අත්අඩංගුවට ගන්නා ලද දෙදෙනා ඊට කිසිදු සම්බන්ධතාවයක් නොමැති බවත් නැගෙනහිර පළාත් ආණ්ඩුකාර එම්. එල්. ඒ. එම්. හිස්බුල්ලා මහතා අනාවරණය කර සිටියි. නැගෙනහිර පළාත් ආණ්ඩුකාරවරයාට අයත් බව පැවසෙන කාත්තන්කුඩි ප‍්‍රදේශයේ පිහිටි කාර්යාලයක තිබී පසුගියදා ආරක්ෂක අංශ මගින් ටී 56 පතරොම් 48 ක් සොයාගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් ආණ්ඩුකාරවරයා විසින් මේ බව සදහන් කර ඇත.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට