සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

ජනතා අරගලයන්හි අද දවස රටේ අනාගත සංවර්ධනයේ මංමාවත් හෙළිකරනු ඇතැයි විශ්වාස කරනවා, ජනපතිගෙන් මැයි දින පණිවිඩයක්..

Podu Jana Peramunaජනතාවගේ නොනිමි අරගලයන්හි වර්තමානය, රටේ අනාගත සංවර්ධනයේ මංමාවත් හෙළි පෙහෙළි කිරීමට හේතුවනු ඇතැයි තමන් විශ්වාස කරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසා සිටියි. අද (01) දිනයට යෙදී තිබෙන ජාත්‍යන්තර කම්කරු දිනය වෙනුවෙන් පණිවුඩයක් නිකුත් කරමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මේ බව සදහන් කර තිබේ. අදාළ මැයි දින පණිවිඩයේ වැඩිදුරටත් සදහන් වන්නේ සැමට සාධාරණ අයිතිවාසිකම් හිමිවන කොට්ඨාශයක් වශයෙන් හිමිකම් සහ අන්‍යෝන්‍ය සහජීවනය මෙන්ම යහපත් ජීවන පරිසරයක් වෙනුවෙන් එක්ව කටයුතු කිරීමට අධිෂ්ඨාන කරගත යුතු බවයි.

 

මාර්තු 2024
M T W T F S S
« පෙබ    
 123
45678910
11121314151617
18192021222324
25262728293031

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට