සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

කල්පිටිය-මණ්ඩලකුඩාවෙන් පුද්ගලයින් 31 අත්අඩංගුවට ..

Podu Jana Peramuna කල්පිටිය-මණ්ඩලකුඩාව ප්‍රදේශයේ සිදු කරන ලද සෝදිසි මෙහෙයුමකදී සැකකටයුතු පුද්ගලයින් 31 දෙනෙකුව අත්අඩංගුවට ගෙන ඇති බව කල්පිටිය පොලීසිය පවසයි. ඊයේ(01) මෙම සෝදිසි මෙහෙයුම ක්‍රියාත්මක කර ඇති බව වාර්තා වේ. එහිදී එක් කාන්තාවක් සහ පිරිමි පුද්ගලයින් 30 දෙනෙකුව පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර ඔවුන් වයස අවුරුදු 25 – 70 ත් අතර වියේ පසුවන බව පොලීසිය සඳහන් කරයි. අත්අඩංගුවට ගෙන ඇති සැකකරුවන් සතුව තිබූ යතුරු පැදි 03 ක්, මෝටර් රථයක් සහ ජංගම දුරකතන 03ක්ද පොලිස් බාරයට ගෙන ඇති බව වාර්තා වේ. මෙම මෙහෙයුම සඳහා කල්පිටිය විජය නාවුක හමුදා කඳවුරේ නිලධාරීන්ගේ සහායද පොලීසියට ලැබී ඇත. අදාළ සැකකරුවන්ගෙන් ප්‍රශ්ණ කිරීම් මේ වන විට ආරම්භ කර ඇති අතර කල්පිටිය පොලීසිය වැඩිදුර විමර්ශණ කටයුතු කරගෙන යයි.

 

මාර්තු 2024
M T W T F S S
« පෙබ    
 123
45678910
11121314151617
18192021222324
25262728293031

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට