සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

පොදු සමාකාලයේදී සේවය හැරගිය හමුදා සාමාජිකයින් 5900 ක් යළි සේවයට..

Podu Jana Peramunaපසුගිය අප්‍රේල් 22 වන දින සිට ප්‍රකාශයට පත් කර ඇති පොදු සමාකාලයේදී සේවය හැරගිය හමුදා සාමාජිකයින් 5900 ක් යළි සේවයට වාර්තා කර ඇති බව යුද හමුදා ආරංචි මාර්ග අනාවරණය කර සිටියි.මෙම පොදු සමාකාලය ලබන 10 වන දින තෙක් ක්‍රියාත්මක වන අතර මෙම කාලය තුළ සේවය හැරයන ලද යුද හමුදා සමාජිකයින්ට නීත්‍යානුකු, අස්වීම් ලබාදීමට කටයුතු කරනු ඇත. එමෙන්ම මාස 06 කට වඩා අඩු කාලයක් සේවයට වාර්තා නොකළ යුද හමුදා සාමාජිකයන් නැවත සේවයේ පිහිටුවීම පිළිබදව ද අවධානය යොමු කරන බව එම ආරංචි මාර්ග වැඩිදුරටත් පවසා සිටියි.

 

මාර්තු 2024
M T W T F S S
« පෙබ    
 123
45678910
11121314151617
18192021222324
25262728293031

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට