සත්‍යයේ පුවත් අඩහැරය….

පොදු සමාකාලයේදී සේවය හැරගිය හමුදා සාමාජිකයින් 5900 ක් යළි සේවයට..

Podu Jana Peramunaපසුගිය අප්‍රේල් 22 වන දින සිට ප්‍රකාශයට පත් කර ඇති පොදු සමාකාලයේදී සේවය හැරගිය හමුදා සාමාජිකයින් 5900 ක් යළි සේවයට වාර්තා කර ඇති බව යුද හමුදා ආරංචි මාර්ග අනාවරණය කර සිටියි.මෙම පොදු සමාකාලය ලබන 10 වන දින තෙක් ක්‍රියාත්මක වන අතර මෙම කාලය තුළ සේවය හැරයන ලද යුද හමුදා සමාජිකයින්ට නීත්‍යානුකු, අස්වීම් ලබාදීමට කටයුතු කරනු ඇත. එමෙන්ම මාස 06 කට වඩා අඩු කාලයක් සේවයට වාර්තා නොකළ යුද හමුදා සාමාජිකයන් නැවත සේවයේ පිහිටුවීම පිළිබදව ද අවධානය යොමු කරන බව එම ආරංචි මාර්ග වැඩිදුරටත් පවසා සිටියි.

 

ඔක්තෝබර් 2019
M T W T F S S
« සැප්    
 123456
78910111213
14151617181920
21222324252627
28293031  

ලංකාවේ සුන්දර හෝටල් ගැන දැන් ගන්න…

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට