සත්‍යයේ පුවත් අඩහැරය….

විරාග රාගය …

ක්‍රිකට් තරග ගැන විස්තර..

ලංකාවේ නිරූපිකාවන් බලන්න ඕන නම් මෙතැනින් බලන්න

HNDA සිසුන් මහ පාරේ….

Mr Bean

පුපුරණ ද්‍රව්‍ය සහ ආයුධ සහිතව උතුරට පැමිණෙන සැක කටයුතු වාහන 20 ක් ගැන තොරතුරු, වවුනියාවේ රැකවල් දැඩිවෙයි..

Podu Jana Peramunaවවුනියාව ප්‍රදේශය ආවරණය වන ලෙස ඊයේ (01) සිට ස්ථිර හමුදා මාර්ග බාධක හතරක් ස්ථාපිත කර ඇති බව වාර්තා වේ. පුපුරණ ද්‍රව්‍ය සහ ආයුධ සහිතව උතුරට ඇතුළුවන බව පැවසෙන සැක කටයුතු වාහන 20 ක් පිළිබදව ලද තොරතුරකට අනුව මෙම මාර්ග යොදා වාහන දැඩි ලෙස පරීක්ෂා කිරීමට ආරක්ෂක අංශ මේ වන විටත් කටයුතු කරමින් සිටියි.

 

දෙසැම්බර් 2019
M T W T F S S
« නොවැ    
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031  

ලංකාවේ සුන්දර හෝටල් ගැන දැන් ගන්න…

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට