සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

ක‍්‍රිකට් තනතුරු කිහිපයක වෙනසක්..

Podu Jana Peramunaඑළඹෙන ලෝක කුසලාන ක‍්‍රිකට් තරගාවලිය ඉලක්ක කරගනිමින් මෙරට ක‍්‍රිකට් ක්‍රීඩාවට සම්බන්ධ තනතුරු කිහිපයක යම් වෙනස්කම් කිහිපයක් සිදුකර ඇති බව වාර්තා වේ. ඒ අනුව ජාතික ක්‍රිකට් කණ්ඩායමේ නව කළමනාකරු ලෙස අසන්ත ද මෙල් මහතා පත්කර තිබේ. ඒ මහතා මේ වන විට ශ‍්‍රී ලංකා ක්‍රිකට් ජාතික තේරීම් කමිටුවේ සභාපතිවරයා ලෙස ද කටයුතු කරනු ලබන අතර ශ‍්‍රී ලංකා “ඒ” ක්‍රිකට් කණ්ඩායමේ පුහුණුකරු ලෙස රෝයි ඩයස් මහතා පත්කිරීමටත් නැගී එන කණ්ඩායමේ පුහුණුකරු ලෙස අවිෂ්ක ගුණවර්ධන මහතා පත්කිරීමටත් තීරණය කර ඇතැයි වාර්තා වේ.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට