සත්‍යයේ පුවත් අඩහැරය….

ජාතීන් අතර අසමගිය ඇති වන ආකාරයේ ලිපි 600 ක් සමග තිදෙනෙක් මධ්‍යම තැපැල් හුවමාරුවේදී දැලේ..

Podu Jana Peramunaජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ නම ද ඇතුළත් කරමින් ජාතීන් අතර අසමගියක් ඇති වන සහ රාජ්‍ය විරෝධී කරුණු රැසක් සඳහන් ලිපි 600 ක් සමඟ පුද්ගලයින් තුන්දෙනෙකු ඊයේ (02) කොළඹ, මධ්‍යම තැපැල් හුවමාරුවේදී අත්අඩංගුවට පත්ව ඇත. මෙම ලිපි, රටපුරා විහාරස්ථානවලට යොමු කර ඇති අතර සැකකරුවන් තිදෙනා එක්සත් ජාතික පක්ෂයේ අමාත්‍යවරයෙකුගේ කාර්ය මණ්ඩලට අයත් බවට තොරතුරු අනාවරණයවී ඇත. වැඩිදුර විමර්ශන කටයුතු සදහා මෙම පුද්ගලයින් තිදෙනා අද (03) කොළඹ අපරාධ කොට්ඨාශයට භාරදී තිබේ.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට