සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

“ෆොනී” මෙරටින් ඉවතට..?, ප්‍රදේශ රැසකට වැසි..

Podu Jana Peramuna“ෆොනී” සුළි කුණාටුව මෙරටින් ඉවතට ගමන් කරමින්, උතුරට බරවී ඊසාන දෙසට ගමන් කරනු ඇතැයි අනුමාන කළහැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනාවරණය කර සිටියි. මධ්‍ය බටහිර බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ, මෙරටට ඊසාන දෙසින් පවතින “ෆොනී” සුළි කුණාටුව මෙසේ දිවයිනෙන් ඉවතට ගමන් කිරීම නිසා ඇතිව තිබූ බලපෑම අඩුවෙමින් පවතින බව ද එම ආරංචි මාර්ග වැඩිදුරටත් සදහන් කර සිටියි. කෙසේ නෙතත් සබරගමුව, මධ්‍යම, දකුණු, බස්නාහිර සහ වයඹ පළාත්වල වැසි හෝ ගිගුරුම් සහිත වැසි විටින් විට ඇතිවනු ඇති බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව තවදුරටත් අනාවරණය කර සිටියි.

 

මාර්තු 2024
M T W T F S S
« පෙබ    
 123
45678910
11121314151617
18192021222324
25262728293031

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට