සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

පාසල් සිසුන් ප‍්‍රවාහනය කරන වාහන සදහා උපදෙස් කිහිපයක්..

Podu Jana Peramunaපාසල් සිසුන් ප‍්‍රවාහනය කරනු ලබන වාහන හිමිකරුවන් විසින් පිළිපැදිය යුතු කරුණු කිහිපයක් හදුන්වාදී ඇතැයි අධ්‍යාපන අමාත්‍යාංශය අනාවරණය කර සිටියි. ලබන සඳුදා (06) යළි, අධ්‍යාපන කටයුතු සදහා පාසල් විවෘත කිරීමට නියමිතව ඇති අතර එදින සිට මෙම උපදෙස් ක්‍රියාත්මක කරන ලෙස එම වාහන හිමිකරුවන් දැනුවත් කෙරෙනු ඇත. ඒ අනුව සිසුන් පාසල් වෙත ඇරලවීමේදී එම වාහන උපරිම විනාඩි 03 ක කාලයක් පමණක් පාසල අසල නවතා තැබිය හැකි වන අතර වාහන නතර කිරීමට සුදුසු ස්ථාන පාසල් විසින් තීරණය කළ යුතු වේ. එමෙන්ම පාසල අවසන් වීමෙන් පසු සිසුන් වාහන වෙත නංවා ගැනීමේදී ද උපරිම විනාඩි 03 ක් පමණක් වාහන නතර කළ හැකි අතර එහිදීද පාසල විසින් තීරණය කරනු ලබන ස්ථානයක පමණක් වාහන නතර කිරීම සිදුකළයුතු වේ.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට