යාපනය විශ්වවිද්‍යාලය තුළ විශේෂ සෝදිසි මෙහෙයුමක්..
අද (03) උදෑසන කාලයේ සිට ආරක්ෂක අංශ විසින් යාපනය විශ්වවිද්‍යාලය තුළ විශේෂ සෝදිසි මෙහෙයුමක් ක්‍රියාත්මක කර ඇත. රට තුළ පවතින වත්මන් වාතාවරණය යටතේ මෙම මෙහෙයුම දියත් කර තිබේ.