සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

ලිපි 600 තම අමාත්‍යාංශයේ සකස් කළ ඒවා වනමුත් එහි රාජ්‍ය විරෝධී තොරතුරු නෑ – අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල

Podu Jana Peramunaඊයේ (02) කොළඹ, මධ්‍යම තැපැල් හුවමාරුවේදී අත්අඩංගුවට ගන්නා ලද රාජ්‍ය විරෝධී කරුණු ඇතුළත් බව පවසන ලද ලිපි 600 තම අමාත්‍යාංශයේ සකස් කර ඇති බව අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පවසා ඇති බව‍ වාර්තා වේ. කෙසේ වෙතත් මෙම ලිපි පිළිබඳ තමන් දැනුවත් නොමැති බවත් වෙබ් අඩවියකින් උපුටා ගන්නා ලද තොරතුරු මෙම ලිපි තුළ අඩංගු අතර එම තොරතුරු කිසිඳු ආකාරයකින් රාජ්‍ය විරෝධී තොරතුරු නොවන බවත් අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා මෙහිදී තවදුරටත් අනාවරණය කර සිටියි. හැකිනම් එම ලිප මාධ්‍ය වෙත මුදාහරින ලෙස අමාත්‍යවරයා පොලිසියෙන් ඉල්ලීමක් ද කර තිබේ.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට