සත්‍යයේ පුවත් අඩහැරය….

ජාතික තව්හිද් ජමාත් සංවිධානයේ මුල්‍ය පරිපාලක අත්අඩංගුවට..

Podu Jana Peramunaජාතික තව්හිද් ජමාත් සංවිධානයේ මුල්‍ය පරිපාලකවරයා බව පැවසෙන අබ්දුල් සක්තාර් මොහොමඩ් නැමැත්තා පොලිස් අත්අඩංගුවට පත්ව ඇති බව වාර්තා වේ. ගම්පොල ප්‍රදේශයේ ඊයේ (03) සිදුකරන ලද සෝදිසි මෙහෙයුමකදී මෙම සැකකරු අත්අඩංගුවට ගෙන ඇත. අත්අඩංගුවට ගන්නා ලද අවස්ථාවේ සැකකරු සතුව තිබූ තව්හිද් ජමාද් සංවිධානයට සම්බන්ධව රුපියල් කෝටියක පමණ මුදල් ගනුදෙනු සිදුකරන ලද රිසිට් පත් 200 ක් ද පොලිස් භාරයට ගෙන ඇත.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට