සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

පාසල් ආරම්භ කිරීමට තරම් ආරක්ෂාව තහවුරු වී නෑ – විදුහල්පති සේවා සංගමය

Podu Jana Peramunaඅනිද්දා (06) පාසල්වල අධ්‍යයන කටයුතු යළි ආරම්භ කිරීම සම්බන්ධයෙන් නිසි පැහැදීමක් නොමැති බව විදුහල්පති සේවා සංගමය අවධාරණය කර සිටියි. රට තුළ මේ වන විට පවතින ආරක්ෂක තත්ත්වය, පාසල් යළි ආරම්භ කිරීම සදහා සුදුසු මට්ටමක නොමැති බැවින් මෙම තීරණය ක්‍රියාත්මක කිරීම පිළිබදව යළිත් අවධානය යොමුකරන්නැයි බලධාරීන්ගෙන් ඉල්ලා සිටින බවත් එම සංගමය වැඩිදුරටත් පවසා සිටියි. සිසු ආරක්‍ෂාව, විදුහල්පතිවරුන්, ගුරුවරුන් සහ දෙමව්පියන් වෙත පමණක් පැවරිය නොහැකි බවත් විධිමත් ආරක්‍ෂක වැඩපිළිවෙලක් පාසල් ආශි‍්‍රතව කි‍්‍රයාත්මක කළ යුතු බව ද විදුහල්පති සේවා සංගමය වැඩිදුරටත් පවසා සිටියි.

 

මාර්තු 2024
M T W T F S S
« පෙබ    
 123
45678910
11121314151617
18192021222324
25262728293031

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට