සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

ප්‍රහාරයට සම්බන්ධ බවට සැක වෙනත් සංවිධානයක සාමාජිකයෙකු STF අත්අඩංගුවට..

Podu Jana Peramunaපසුගිය දා මෙරටදී සිදුවූ ත්‍රස්ත ප්‍රහාරයට සම්බන්ධ බවට සැකකෙරෙන “ජහුෆික් ජහමාත් උල්ලා” නම් සංවිධානයේ සාමාජිකයෙකු බවට සැකකෙරෙන පුද්ගලයෙකු අත්අඩංගුවට පත්ව ඇතැයි වාර්තා වේ. පොලිස් විශේෂ කාර්ය බලකාය මගින් අංකුඹුර, ගල්හින්න ප‍්‍රදේශයේදී මෙම සැකකරු අත්අඩංගුවට ගෙන ඇති අතර සැකකරු සන්තකයේ තිබී එම සංවිධානයේ දේශන අන්තර්ගත සංයුක්ත තැටි 20 ක් ද හමුවී ඇත.

 

මාර්තු 2024
M T W T F S S
« පෙබ    
 123
45678910
11121314151617
18192021222324
25262728293031

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට