සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

ජනතාවට සහන සැලසීමේ අරමුණ ඇති ලංකා සතොස අත්‍යාවශ්‍ය භාණ්ඩ මිල ගණන් වැඩිකරලා – පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය

Podu Jana Peramunaජනතාවට සහනදායි ලෙස භාණ්ඩ අලෙවි කිරීම අරමුණු කරගනිමින් ආරම්භ කරන ලද ලංකා සතොස ආයතනය අත්‍යාවශ්‍ය භාණ්ඩ මිල ගණන් මේ වන විට වැඩිකර ඇති බව පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය අනාවරණය කර සිටියි. එම සංවිධානයේ සභාපති රංජිත් විතානගේ මහතාගේ අත්සනින් යුතුව නිකුත් කර ඇති නිවේදනයක මේ බව සදහන් කර තිබේ. පසුගිය අප්‍රියෙල් මස 04 වන දින ලංකා සතොස විසින් අත්‍යාවශ්‍ය භාණ්ඩ මිල අඩුකිරීමට කටයුතු කරන ලද නමුත් මේ වන විට එම භාණ්ඩ මිල වැඩි කර ඇති බව ද එම නිවේදනයෙහි වැඩිදුරටත් සදහන්ය. ජනතාවට සහනදායි ලෙස භාණ්ඩ අලෙවි කිරීම අරමුණෙන් බැහැර යමින් ලංකා සතොස ආයනය කටයුතු කිරීම තුළින් පාරිභෝගිකයින් දැඩි පීඩාවට පත්ව ඇති අතර අත්‍යාවශ්‍ය භාණ්ඩ මිල පාලනයට රජය මේ වන විට කිසිදු වැඩපිළිවෙළක් ආරම්භ කර නැති බවත් මෙම නිවේදනය තුළින් වැඩිදුරටත් අවධාරණය කර තිබේ. මේ අනුව මෙරට පාරිභෝගිකයින්ට අවශ්‍ය භාණ්ඩ සහනදායී මිල ගණන් යටතේ ලබාගැනීම සදහා ලංකා සතොස ආයතනය තුළ අත්‍යාවශ්‍ය භාණ්ඩ මිල අඩු කරන ලෙස ද පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය, රජයෙන් ඉල්ලීමක් ද කර සිටියි.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට