සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

පවතින තත්ත්වය හමුවේ සිසු අරක්ෂාව විදුහල්පතිවරු, ගුරුවරු සහ මවුපියන් වෙත පැවරීම නුසුදුසුයි – ලංකා ගුරු සංගමය

Podu Jana Peramunaරට තුළ පවතින ආරක්ෂක තත්ත්වය හමුවේ සිසුන්ගේ ආරක්ෂාව, විදුහල්පතිවරු, ගුරුවරු සහ මවුපියන් වෙත පැවරීම නුසුදුසු බව ලංකා ගුරු සංගමය අවධාරණය කර සිටියි. ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලින් මහතා පවසන්නේ පාසල්වල සහ සිසුනගේ ආරක්ෂාව සම්බන්ධයෙන් වන වගකීම පූර්ණ වශයෙන් විදුහල්පතිවරු සහ ගුරුවරුන්ට පවරමින් නිකුත් කරන ලද චක‍්‍රලේඛය අහෝසි කළ යුතු බවයි. මේ සදහා බලධාරීන් කළයුතුව ඇත්තේ ආරක්ෂක අංශ සම්බන්ධ කර ගනිමින් විධිමත් වැඩපිලිවෙළක් කි‍්‍රයාත්මක කිරීම බව ද ස්ටාලින් මහතා වැඩිදුරටත් පවසා සිටියි.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට