සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

හෙට පාසල් ආරම්භය 6 සිට 13 ශ්‍රේණි දක්වා පමණයි, 1 සිට 5 ශ්‍රේණි ලබන 13 දා..

Podu Jana Peramunaසියළුම ශ්‍රේණිවල දරුවන් සදහා අධ්‍යයන කටයුතු හෙට ආරම්භ කිරීමට නියමිතව තිබුනද 06 ශ්‍රේණියේ සිට 13 වන ශ්‍රේණිය දක්වා සිසු දරුවන් සදහා පමණක් හෙට (06) සිට පාසල් අධ්‍යයන කටයුතු ආරම්භ කිරීමට අධ්‍යාපන අමාත්‍යංශය තීරණය කර ඇත. ඒ අනුව පළමු ශ්‍රේණියේ සිට පහ ශ්‍රේණිය දක්වා වු සිසු දරුවන්ගේ පාසල් අධ්‍යයන කටයුතු හෙට ආරම්භ නොකරනු ඇත. අද (05) දිනය තුළදී කොළඹ ආශ්‍රිත පාසල් අවට පූර්ණ පරීක්ෂා කිරීම් සිදුකරන බැවින් පස්වරු 01.00 න් එම පාසල් අවට වාහන නතර කිරීමට අවසර නොදෙන බවත් පොලිසිය අනාවරණය කර සිටියි.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට