සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

නීති විරෝධී ආයුධ බාරදීමට තිබු කාලය පැය 48 න් දිර්ග කරයි ..

Podu Jana Peramunaනිවෙස්වල හෝ යම් යම් ස්ථානයන් හි තිබූ නීති විරෝධී කඩු, කිනිසි හා උල් පිහි ආදිය පොලිස් ස්ථානය වෙත බාර දීමට තිබු කාලය පැය 48 කින් දිගු කර ඇති බව වාර්තාවේ. අද(06) රාත්‍රී 12 ට අවසන් වීමට තිබුණි. ඒ අනුව අද රාත්‍රී 12 සිට තවත් පැය 48 කින් දීර්ඝ කිරීමට පොලීස් මුලස්ථානය තීරණය කර ඇත. තමන් සතුව ඇති සියලුම නීති විරෝධි ආයුධ මැයි මස 04 සහ 05 දෙදින තුළ ළඟම ඇති පොලිස් ස්ථානය වෙත භාර දෙන ලෙසට පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා පවසයි. ඒ අනුව, කඩු , කිනිසි, උල් පිහි වැනි ආයුද නීති විරෝධිව තමන් සංතකයේ ඇත්නම් වහාම එම ආයුධ ළඟම ඇති පොලිස් ස්ථානයට බාර දෙන ලෙස පොලීසිය සඳහන් කර ඇත. පසුගිය දින කිහිපය පුරාත් අද දිනයේත් සිදු කල සෝදිසි මෙහෙයුම්වලදී මෙවැනි නීති විරෝධි ආයුධ රැසක් සොයා ගැනීමට ආරක්ෂක අංශයන්ට හැකියාව ලැබුණි.
අප්‍රේල් මස 21 වන දින දිවයින පුරා සිදුවු බෝම්බ පිපිරීම් සමඟ රට පුරා මෙවැනි සෝදිසි මෙහෙයුම් දියත් කර ඇත. මේ හේතුවෙන් නීති විරෝධිව තමා සන්තකයේ ඇති ආයුධ‍ පොලිස් ස්ථානයන්ට බාර දීමට කටයුතු කරන ලෙස පොලීසිය මහජනතාවට දන්වා සිටින ලදී.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට