සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

රටේ ජන කොටස් අතර අවිශ්වාසය සහ බිය තුරන්කරනවා – ජනපති

Podu Jana Peramunaරටේ ජන කොටස් අතර අවිශ්වාසය සහ බිය තුරන්කර සාමකාමී නිදහස් සමාජයක් සඳහා කඩිනමින් ප‍්‍රවේශ විය යුතු බව ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා පවසයි. එසේ නොවුනහොත් එය ජාතියක් ලෙස ඉදිරියට යන ගමනට බාධාවක් බවයි ජනාධිපතිවරයා පෙන්වා දෙයි. කිසිදු විදේශීය හමුදාවක් මෙරටට ගෙන්වීමට තමා ඉඩ නොතබන බවද ජනාධිපතිවරයා මෙහිදි පවසා සිටින ලදී. ආරක්ෂාව අවශ්‍ය සියලූ ස්ථානවලට ආරක්ෂාව ලබා දීමට මෙරට ආරක්ෂක අංශ ශක්තිමත් බවයි ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා අවධාරණය කර සිටි.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට