සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

හිටපු පොලිස්පතිට සිතාසි ..

Podu Jana Peramunaඅනිවාර්යය නිවාඩු යැවූ පොලිස්පති පූජිත් ජයසුන්දර සහ භාණ්ඩාගාරයේ හිටපු ලේකම් පි.බි ජයසුන්දර හට මැයි මස 13 වැනිදා අධිකරණයේ පෙනී සිටින්නැයි ස්ථිර ත‍්‍රිපුද්ගල මහාධිකරණය අද (06) සිතාසි නිකුත් කර ඇත.ඒ, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ කාර්යය මණ්ඩල ප‍්‍රධානී ලෙස කටයුතු කළ ගාමිණී සෙනරත් ඇතුළු තිදෙනෙකුට එරෙහිව ගොනු කර ඇති නඩුවක් සම්බන්ධයෙන් සාක්ෂි ලබා දීම සඳහා වේ. ඒ අනුව මෙම නඩුවේ විත්ති පාර්ශ්වයේ සාක්ෂි විමසීම මැයි මස 13වැනි දා සිදු කිරීමට සම්පත් අබේකෝන්, සම්පත් විජේරත්න සහ චම්පා ජානකි රාජරත්න යන ත‍්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල නියෝග කර ඇත. ලිට්‍රෝ ලංකා ගෑස් සමාගමෙන් පෞද්ගලික සමාගමකට ලබා දුන් රුපියල් මිලියන 500 ක මුදලක් වෙනත් පෞද්ගලික සමාගමක නීතිවිරෝධී ලෙසට ආයෝජනය කිරීමේදී සිදු වී ඇතැයි කියන මූල්‍ය වංචාවක් සම්බන්ධයෙන් මෙම නඩුව විභාග වේ.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට