සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

රාමසාන් උපවාසය ඇරඹෙයි, මුස්ලිම් ආගමික කටයුතු දෙපාර්තමේන්තුවෙන් දැනුම් දීම් කිහිපයක්..

Podu Jana Peramunaරාමසාන් උපවාස කාලය ඊයේ (06) රාත්‍රියේ සිට ආරම්භ වී ඇති අතර මෙම උපවාස කාලය ලබන ජුනි මස 04 වැනිදා තෙක් පවතියි. මේ අතර මුස්ලිම් ආගමික කටයුතු දෙපාර්තමේන්තුව, ඉස්ලාම් පල්ලි වල භාරකාරවරුන්ට සහ මවුලවිවරුන්ට දැනුම්දී ඇත්තේ සිය ශබ්ද විකාශන යන්ත්‍ර භාවිතා කිරීමේදී හඬ අවම කර, පිටතට නොදැසෙන ලෙස භාවිතා කරන ලෙසයි. එමෙන්ම ඉස්ලාම් ආගමික කාන්තාවන් නිවෙස් තුළටම වී රාත්‍රි කාලයේ වන්දනාමාන ඇතුළු වතාවත් සිදුකරන ලෙස ද දැනුම් දී ඇත. කටයුතුවලදී කාන්තාවන්ට එම ගෙවල්වලම වතාවත් සිදු කිරීමට උපදෙස් දෙන ලෙසත් දැනුම් දීමක්ද සිදු කර තිබෙනවා.

 

මාර්තු 2024
M T W T F S S
« පෙබ    
 123
45678910
11121314151617
18192021222324
25262728293031

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට