සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

පුපුරණ ද්‍රව්‍ය සමග මුස්ලිම් ව්‍යාපාරිකයෙකු අත්අඩංගුවට..

Podu Jana Peramunaජෙලට් නයිට් කූරූ 243 ක්, වෙඩි බෙහෙත් කිලෝග‍්‍රෑම් දොළහමාරක්, ඩෙටනේටර් 145 ක් සහ ඇමෝනියා නයිට්රේට් කිලෝග‍්‍රෑම් 36 කට අධික ප්‍රමාණයක් සන්තකයේ තබාගෙන සිටි පුද්ගලයෙකු කලාවැව, ධාතුසේනපුර දියවර ගම්මානයේදී පොලිස් අත්අඩංගුවට පත්ව ඇති බව වාර්තා වේ. කලාවැව, විජිතපුර ප‍්‍රදේශයේ මුස්ලිම් ව්‍යාපාරිකයෙකු මෙසේ අත්අඩංගුවට පත්ව ඇති අතර ඔහුට අයත් ව්‍යාපාරික ස්ථානයක තිබී ඉහත ද්‍රව්‍ය සොයාගනෙ ඇත. අදාළ ව්‍යාපාරිකයා අද (07) කැකිරාව මහේස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට