සත්‍යයේ පුවත් අඩහැරය….

ගෝඨාභය රාජපක්ෂට විදෙස් ගතවීමට අවසර..

Podu Jana Peramunaවෛද්‍ය පරීක්ෂණයකට පෙනීසීටම සදහා හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාට විදෙස් ගතවීමට අධිකරණය විසින් අවසර ලබාදී ඇති බව වාර්තා වේ. ඒ අනුව ලබන 15 වනදා සිට 19 වනදා තෙක් සිංගප්පූරුවට පිටත්ව යාමට කොළඹ ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණය විසින් අද (07) අවසර ලබාදී ඇත. පසුගිය රජය සමයේ ඩී.ඒ. රාජපක්ෂ අනුස්මරණ කෞතුකාගාරය ඉදිකිරීම සදහා රජයේ මුදල් සාවද්‍ය ලෙස පරිහරණය කළ බවට චෝදනා කරමින් නීතිපතිවරයා විසින් ගොනු කරන ලද නඩුව අද විභාගයට ගනිමින් කොළඹ ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණය විසින් ඉහත නියෝගය සිදුකරන ලදී. නඩුව යළි ලබන 20 වනදා කැදවීමට නියමිතව ඇත.

 

සැප්තැම්බර් 2019
M T W T F S S
« අගෝ    
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30  

ලංකාවේ සුන්දර හෝටල් ගැන දැන් ගන්න…

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට