සත්‍යයේ පුවත් අඩහැරය….

ගෝඨාභය රාජපක්ෂට විදෙස් ගතවීමට අවසර..

Podu Jana Peramunaවෛද්‍ය පරීක්ෂණයකට පෙනීසීටම සදහා හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාට විදෙස් ගතවීමට අධිකරණය විසින් අවසර ලබාදී ඇති බව වාර්තා වේ. ඒ අනුව ලබන 15 වනදා සිට 19 වනදා තෙක් සිංගප්පූරුවට පිටත්ව යාමට කොළඹ ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණය විසින් අද (07) අවසර ලබාදී ඇත. පසුගිය රජය සමයේ ඩී.ඒ. රාජපක්ෂ අනුස්මරණ කෞතුකාගාරය ඉදිකිරීම සදහා රජයේ මුදල් සාවද්‍ය ලෙස පරිහරණය කළ බවට චෝදනා කරමින් නීතිපතිවරයා විසින් ගොනු කරන ලද නඩුව අද විභාගයට ගනිමින් කොළඹ ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණය විසින් ඉහත නියෝගය සිදුකරන ලදී. නඩුව යළි ලබන 20 වනදා කැදවීමට නියමිතව ඇත.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට