මුස්ලිම් අන්තවාදී දේශන ඇතුළත් කැසට් පට 14 ක් සමග සැකකරුවෙකු STF දැලේ..
මුස්ලිම් අන්තවාදී දේශන ඇතුළත් කැසට් පට 14 ක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීමට පොලිස් විශේෂ කාර්යය බලකායට හැකිවී තිබේ. රාජගිරිය ප්‍රදේශයේදී මෙම පුද්ගලයා අත්අඩංගුවට පත්ව ඇති අතර ඔහු සතුව කොච්චකඩේ කතෝලික දේවස්ථානයේ ඡායාරූප සහිත පත්‍රිකාවක් ද හමුවී ඇත.