සත්‍යයේ පුවත් අඩහැරය….

කළුතර ජල සැපයුම අත්හිටුවෙයි..

Podu Jana Peramunaඅත්‍යාවශ්‍ය නඩත්තු කටයුත්තක් නිසා අද (08) උදෑසන 08.00 සිට රාත්‍රී 08.30 දක්වා කාලය තුළ කළුතර ප්‍රදේශයට ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය අනාවරණය කර සිටියි. ඒ අනුව මෙම කාලය තුළ කළුතර දකුණු හා උතුර, කටුකුරුද්ද, නාගොඩ, පයාගල, වාද්දූව, වස්කඩුව, පොතුපිටිය, බේරුවල, අළුත්ගම, දර්ගානගර්, බෙන්තොට, පිලමිනාවත්ත, බෝම්බුව, මග්ගොන, කළුවාමෝදර සහ මොරගල්ල යන ප්‍රදේශ වලට ජල සැපයුම අත්හිටු වේ.

 

ජූනි 2019
M T W T F S S
« මැයි    
 12
3456789
10111213141516
17181920212223
24252627282930

ලංකාවේ සුන්දර හෝටල් ගැන දැන් ගන්න…

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට