සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

කළුතර ජල සැපයුම අත්හිටුවෙයි..

Podu Jana Peramunaඅත්‍යාවශ්‍ය නඩත්තු කටයුත්තක් නිසා අද (08) උදෑසන 08.00 සිට රාත්‍රී 08.30 දක්වා කාලය තුළ කළුතර ප්‍රදේශයට ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය අනාවරණය කර සිටියි. ඒ අනුව මෙම කාලය තුළ කළුතර දකුණු හා උතුර, කටුකුරුද්ද, නාගොඩ, පයාගල, වාද්දූව, වස්කඩුව, පොතුපිටිය, බේරුවල, අළුත්ගම, දර්ගානගර්, බෙන්තොට, පිලමිනාවත්ත, බෝම්බුව, මග්ගොන, කළුවාමෝදර සහ මොරගල්ල යන ප්‍රදේශ වලට ජල සැපයුම අත්හිටු වේ.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට