සත්‍යයේ පුවත් අඩහැරය….

ප්‍රහාරයට සැක ජාතික තවුහීද් ජමාත් සාමාජිකයෙකු නිදහස් කරගැනීම සදහා පොලිසියට ලක්ෂ දෙකහමාරක අල්ලසක් දීමට උත්සහ කළ අයෙකු දැලේ..

Podu Jana Peramunaපසුගියදා එල්ලවූ ප්‍රහාරයන්ට සම්බන්ධ බවට සැකපිට අත්අඩංගුවට ගන්නා ලද ජාතික තවුහීද් ජමාත් සංවිධානයට අයත් බව පැවසෙන සැකකරුවෙකු නිදහස් කරගැනීම සදහා පොලිස් නිලධාරියෙකුට රුපියල් ලක්ෂ දෙකහමාරකෙ අල්ලසක් ලබාදීමට උත්සහ කළ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ. මෙසේ අල්ලස් ලබාදීමට උත්සහ කර ඇත්තේ හොරොව්පතාන පොලිසියේ ස්ථානාධිපතිවරයාටයි. අදාළ සැකකරු නිදහස් කරගැනීමට සහය ලබාදීම සදහා රුපියල් ලක්ෂ 05 ක් අල්ලස් ලෙස ලබාදීමට මෙම පුද්ගලයා පොරොන්දු වී ඇති බවද පැවසේ.

 

සැප්තැම්බර් 2019
M T W T F S S
« අගෝ    
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30  

ලංකාවේ සුන්දර හෝටල් ගැන දැන් ගන්න…

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට