සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

ප්‍රහාරයට සැක ජාතික තවුහීද් ජමාත් සාමාජිකයෙකු නිදහස් කරගැනීම සදහා පොලිසියට ලක්ෂ දෙකහමාරක අල්ලසක් දීමට උත්සහ කළ අයෙකු දැලේ..

Podu Jana Peramunaපසුගියදා එල්ලවූ ප්‍රහාරයන්ට සම්බන්ධ බවට සැකපිට අත්අඩංගුවට ගන්නා ලද ජාතික තවුහීද් ජමාත් සංවිධානයට අයත් බව පැවසෙන සැකකරුවෙකු නිදහස් කරගැනීම සදහා පොලිස් නිලධාරියෙකුට රුපියල් ලක්ෂ දෙකහමාරකෙ අල්ලසක් ලබාදීමට උත්සහ කළ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ. මෙසේ අල්ලස් ලබාදීමට උත්සහ කර ඇත්තේ හොරොව්පතාන පොලිසියේ ස්ථානාධිපතිවරයාටයි. අදාළ සැකකරු නිදහස් කරගැනීමට සහය ලබාදීම සදහා රුපියල් ලක්ෂ 05 ක් අල්ලස් ලෙස ලබාදීමට මෙම පුද්ගලයා පොරොන්දු වී ඇති බවද පැවසේ.

 

මාර්තු 2024
M T W T F S S
« පෙබ    
 123
45678910
11121314151617
18192021222324
25262728293031

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට