සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

පාකිස්ථාන සරණාගතයින් ඉදිරියේදී තර්ජනයක් වියහැකියි, කලුකොඩි ඔසවා අම්බලන්තොට වැසියන් විරෝධතාවයක..

Podu Jana Peramunaසිය නගරය ආසන්නයේ, පුනරුත්ථාපනයකට පාකිස්ථාන ජාතික සරණාගතයින් යොමුකිරීමෙන් ඉදිරියේදී දැඩි ගැටලුකාරී තත්ත්වයක් ඇතිකරවන්නක් බව පවසමින් අම්බලන්තොට නගරයේ වැසියන් වෙළදසැල් වසා, කලු කොඩි ඔසවමින් විරෝධතා ව්‍යාපාරයක් දියත් කර ඇති බව වාර්තා වේ. සරණාගතයින් වශයෙන් මෙරටට පැමිණ සිටින පාකිස්ථාන ජාතිකයින් පිරිසක් අම්බලන්තොට, රුහුණු රිදියගම රජයේ පුනරුත්ථාපන නිවර්ථන රැඳවුම් කඳවුරෙහි රදවා තැබීමට විරෝධය පළකරමින් මෙම විරෝධතාවය ක්‍රියාත්මක කර ඇත.

 

මාර්තු 2024
M T W T F S S
« පෙබ    
 123
45678910
11121314151617
18192021222324
25262728293031

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට