සත්‍යයේ පුවත් අඩහැරය….

නාවික හමුදාවේ මාණ්ඩලික ප‍්‍රධානී ලෙස රියර් අද්මිරාල් නිශාන්ත උලූගේතැන්න පත්වෙයි..

Podu Jana Peramunaශ්‍රී ලංකා නාවික හමුදාවේ මාණ්ඩලික ප‍්‍රධානියා වශයෙන්, නාවික හමුදා නියෝජ්‍ය මාණ්ඩලික ප‍්‍රධානී සහ බටහිර නාවික විධානය භාර ආඥාපති ලෙස කටයුතු කරමින් සිටි රියර් අද්මිරාල් නිශාන්ත උලූගේතැන්න මහතා පත්කර ඇති බව වාර්තා වේ. 1985 වසරේදී නාවික හමුදාවට එක්ව ඇති නිශාන්ත උලූගේතැන්න මහතා කොළඹ රාජකීය විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙකි.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට