සත්‍යයේ පුවත් අඩහැරය….

ප්‍රති ත්‍රස්ත පනත සම්බන්ධයෙන් පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් පත්කරන්න, විපක්ෂ නායකගෙන් අග්‍රාමාත්‍යවරයාට ඉල්ලීමක්..

Podu Jana Peramunaඉදිරියේදී ඉදිරිපත් කිරීමට නියමිතව ඇති ප්‍රති ත්‍රස්ත පනත සම්බන්ධයෙන් පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් පත්කරන්නැයි විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගෙන් ඉල්ලීමක් කර ඇති බව වාර්තා වේ. මෙම පනත සදහා සමාජයේ සෑම ක්ෂේත්‍රයකින්ම මේ වන විට දැඩි විරෝධය එල්ල වෙමින් පවතින බැවින් ඒ පිළිබඳව නිසි අධ්‍යනයක් සහ විමර්ශනයක් සිදුකිරීමේ අරමුණින් පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් පත්කරන ලෙස ඉල්ලා සිටින බව ද විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා වැඩිදුරටත් පවසා සිටියි.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට