සත්‍යයේ පුවත් අඩහැරය….

වවුනියාව නගරයේ වෙළඳසැළක ගින්නක්..

Podu Jana Peramunaවවුනියාව නගරයේ වෙළඳසැළක් තුළ ඊයේ (08) රාත්‍රී කාලයේ හදිසි ගින්නක් හටගෙන ඇති බව වාර්තා වේ. ගින්න හේතුවෙන් වෙළඳසැළට දැඩි අලාභහානි සිදුව ඇති අතර වවුනියාව පොලිසිය, වවුනියාව නගර සභා ගිනි නිවීම් ඒකකය, යුද හමුදාව සහ ප්‍රදේශවාසීන් එක්ව ගින්න මැඩපැවැත්වීමට කටයුතු කර ඇති අතර විදුලි කාන්දුවක් ගින්න ඇතිවීමට හේතුවී ඇතැයි සැක පළ කරන බවයි.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට