සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

දන්සැල් සදහා සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල මගින් උපදෙස්..

Podu Jana Peramunaවෙසක් පොහොය නිමිත්තෙන් දන්සැල් පවත්වන්නේ නම් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල මගින් ඒ සදහා අනුමැතිය හා උපදෙස් ලබාගත යුතුව ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශ ආරංචි මාර්ග අනාවරණය කර සිටියි. ඒ අනුව දන්සැල් සංවිධායකයින් තමන්ට ආසන්නතම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයට ගොස් අයදුම්පතක් ලබාගෙන තම දන්සැල ලියාපදිංචි කරගැනීමෙන් පසු දන්සැල පවත්වාගෙන යාමට අවශ්‍ය උපදෙස් ලැබෙනු ඇත. කෙසේ වෙතත් අද වන විට රටතුළ මතුව ඇති අනාරක්ෂිත තත්ත්වය හමුවේ දන්සැල් ඇතුළු වෙසක් උත්සව හැකිපමණ සීමා කිරීම පිළිබදව ද මේ වන විට අවධානය යොමුවී තිබේ.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට