සත්‍යයේ පුවත් අඩහැරය….

කංජිපානි ඉම්රාන් ඇතුළු සැකකරුවන් තිදෙනෙකු රදවාගෙන ප්‍රශ්න කිරීමට අධිකරණයෙන් අවසර..

Podu Jana Peramunaමෙරට පාතාල සාමාජිකයෙකු ලෙස සැලකෙන “මාකදුරේ මදූෂ්” නැමැත්තා සමග පසුගියදා ඩුබායිහිදී අත්අඩංගුවට පත්ව මෙරටට පිටුවහල් කරන ලද පාතාල සාමාජිකයෙකු වන කංජිපානි ඉම්රාන් ඇතුළු සැකකරුවන් තිදෙනෙකු දින 90 ක් පොලිස් භාරයේ රදවාගනිමින් ප්‍රශ්න කිරීමට අධිකරණය අද (09) අවසර ලබාදෙන ලදී. අදාළ සැකකරුවන් තිදෙනා අද කොළඹ අතිරේක මහේස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරන ලද අවස්ථාවේදී අධිකරණය විසින් මෙම අවසරය ලබාදෙන ලදී. ඒ අනුව ලබන ජූනි 12 වනදා මෙම සැකකරුවන් නිරීක්ෂණයට නැවත අධිකරණයට ඉදිරිපත් කරන ලෙස ද නියෝග කර ඇත.

 

සැප්තැම්බර් 2020
M T W T F S S
« අගෝ    
 123456
78910111213
14151617181920
21222324252627
282930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට