සත්‍යයේ පුවත් අඩහැරය….

කංජිපානි ඉම්රාන් ඇතුළු සැකකරුවන් තිදෙනෙකු රදවාගෙන ප්‍රශ්න කිරීමට අධිකරණයෙන් අවසර..

Podu Jana Peramunaමෙරට පාතාල සාමාජිකයෙකු ලෙස සැලකෙන “මාකදුරේ මදූෂ්” නැමැත්තා සමග පසුගියදා ඩුබායිහිදී අත්අඩංගුවට පත්ව මෙරටට පිටුවහල් කරන ලද පාතාල සාමාජිකයෙකු වන කංජිපානි ඉම්රාන් ඇතුළු සැකකරුවන් තිදෙනෙකු දින 90 ක් පොලිස් භාරයේ රදවාගනිමින් ප්‍රශ්න කිරීමට අධිකරණය අද (09) අවසර ලබාදෙන ලදී. අදාළ සැකකරුවන් තිදෙනා අද කොළඹ අතිරේක මහේස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරන ලද අවස්ථාවේදී අධිකරණය විසින් මෙම අවසරය ලබාදෙන ලදී. ඒ අනුව ලබන ජූනි 12 වනදා මෙම සැකකරුවන් නිරීක්ෂණයට නැවත අධිකරණයට ඉදිරිපත් කරන ලෙස ද නියෝග කර ඇත.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට