සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

බදියුර්දීන් ගැන ජනපති කඩිනම් තීරණයක් ගන්න ඕනේ – එස්.බී.දිසානායක

Podu Jana Peramunaරිෂාඩ් බදියුර්දීන් අමාත්‍යවරයා සම්බන්ධයෙන් ජනාධිපතිවරයා විසින් තීරණයක් ගත යුතු බව එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බී.දිසානායක මහතා පවසයි.කොළඹ පරිවර්තන කේන්ද්‍රයේ අද(09) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් මන්ත්‍රීවරයා මේ බව සඳහන් කරන ලදී, පසුගිය පාස්කු ඉරිදා ප්‍රහාරයට සම්බන්ධ රිෂාඩ් අලව්දීන් බදියුර්දීන්ගේ පක්ෂයේ භාණ්ඩාගාරිකයෙක් බව මන්ත්‍රීවරයා පෙන්වා දෙයි.>එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් මන්ත්‍රීවරයා මේ බව පැවසීය. මොහොමඩ් ඊබ්‍රාහීම් එක්ක ව්‍යාපාරික සබඳතා හෙළිවුණා. තඹ කර්මාන්තශාලාවට පිත්තල නිකුත් කළේ. රිෂාඩ් බදියුර්දීන්ගේ අමාත්‍යංශයෙන්. තුර්කියේ ත්‍රස්ථ සංවිධානවල පිරිසක් විවිධ ආයතන දාලා වැඩකරන බව. ආරක්ෂක අමාත්‍යංශයට දන්වනවා. එක්සත් ජාතික පක්ෂයේ රාජ්‍ය ඇමතිවරයෙක් මේ ගැන හොයනවා. ඔවුන්ව ආරක්ෂා කරන්නෙ බදියුර්දීන් බවට තොරතුරු පවතිනවා. එම නිසා ජනාධිපතිවරයා මැදිහත්ව මෙම පුද්ගලයා සම්බන්ධව කඩිනමින් තීරණයත් ගත යුතුයි.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට