සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

ගෝඨාභය රාජපක්ෂ මෙන් බුද්ධි අංශ ශක්තිමත් කරන්න ..

Podu Jana Peramunaඅලූතින් ඇතිවී තිබෙන ත‍්‍රස්ත තර්ජනයන්ට මුහුණ දීම සඳහා ශ‍්‍රී ලංකාව බුද්ධි අංශ සහ නීතිය කි‍්‍රයාත්මක කරන ආයතන අතර සන්නිවේදනය සහ සම්බන්ධීකරණය වඩාත් ශක්තිමත් කළ යුතු බව ඇමෙරිකාවේ දකුණු හා මධ්‍යම ආසියානු කටයුතු භාර හිටපු සහකාර රාජ්‍ය ලේකම් රොබට් ඕ බ්ලේක් පවසයි. ගෝඨාභය රාජපක්ෂ ආරක්ෂක ලේකම්වරයාව සිටියදී එවැනි එවැනි යාන්ත‍්‍රණයක් ශ‍්‍රී ලංකාවේ පැවැති බවයි ඔහු වැඩිදුරටත් පැවසුවේ. දැන් නැවත එවැනි යාන්ත‍්‍රණයක් කඩිනමින් ඇති කිරීමට ආණ්ඩුව කි‍්‍රයාකළ යුතු බව ද, මෙහිදී ප‍්‍රකාශ කර ඇත.

 

මාර්තු 2024
M T W T F S S
« පෙබ    
 123
45678910
11121314151617
18192021222324
25262728293031

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට