සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

ඉස්ලාමීය ආගමික අධ්‍යාපන ආයතන වහාම අධ්‍යාපන අමාත්‍යංශය යටතට පවරා ගත යුතුයි ..

Podu Jana Peramunaඉස්ලාමීය ආගමික අධ්‍යාපන ආයතන වහාම අධ්‍යාපන අමාත්‍යංශය යටතට පවරා ගත යුතු බව ත්‍රස්ත විරෝධී ජාතික ව්‍යාපාරය පෙන්වා දෙයි.ඉස්ලාමීය අධ්‍යාපන ආයතන විවිධ මුහුණුවරවලින් ක්‍රියාත්මක වන අතර එම ආයතන දැනට ලියාපදිංචි කර ඇත්තේ මුස්ලිම් ආගමික කටයුතු හා සංස්කෘතික කටයුතු අමාත්‍යංශය යටතේ ඇති දෙපාර්තමේන්තුවේ වන බව ත්‍රස්ත විරෝධී ජාතික ව්‍යාපාරයේ කැඳවුම්කරු නිශාන්ත ශ්‍රී වර්ණසිංහ මහතා ප්‍රකාශ කරයි. එම ආයතන ලියාපදිංචි කිරීම සඳහා ඉදිරිපත් කරන ලේකන වල ඇති දේ හා පාසල් තුළ සිදුවන දේ අතර සම්පූර්ණයෙන් පරස්පර දේ ඇති බවත් ඒ මහතා පෙන්වා දෙයි.පාසල් තුළ උගන්වනු ලබන විශය මාලා අධීක්ෂණය සඳහා කිසිදු යාන්ත්‍රණයක් නැති බවත් මුස්ලිම් ආගමික හා සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුවම පිළිගෙන ඇති බවත් ඔහු ප්‍රකාශ කර සිටියේය. එනිසා මෙම ක්‍රියාවලිය තුළින් ආගමික අන්තවාදය සිදුවීම ඉතාම පැහැදිලි කරුණක් බව ඒ මහතා අවධාරණය කර සිටියේය.මුස්ලිම් දරුවන් ආගමික අන්තවාදය කෙරෙහි යොමුකර මරාගෙන මැරෙන බෝම්බකරුවන් නිර්මාණය කිරීමේ ස්ථානයක් බවට ඉස්ලාමීය ආගමික අධ්‍යාපනය ලබාදෙන ආයතන පත්ව ඇති බව නිශාන්ත ශ්‍රී වර්ණසිංහ මහතා ප්‍රකාශ කර සිටියේය. එනිසා ඉස්ලාමීය ආගමික අධ්‍යාපනය ලබාදෙන ආයතන අධ්‍යාපන අමාත්‍යංශයය යටතට ගත යුතු බව ඒ මහතා ප්‍රකශ කර සිටියි.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට