සත්‍යයේ පුවත් අඩහැරය….

නැගෙනහිර පළාත් ආණ්ඩුකාරවරයාට එරෙහිව හර්තාල් ..

Podu Jana Peramunaඑම් එල් ඒ එම් හිස්බුල්ලා නැගෙනහිර ආණ්ඩුකාර ධුයෙන් ඉවත් කරන්නැයි ඉල්ලා ත්‍රිකුණාමලය නගරයේ සහ ඒ අවට උප නගර කිහිපයක අද හර්තාල් ව්‍යාපාරයක් සිදු කරන බව වාර්තා වේ. එහි රාජ්‍ය ආයතන සහ බැංකුවලද අද (10) සේවකයන් පැමිණ සිටියේ අඩු පිරිසක් බව ද වාර්යිතා වන අතර ත්‍රිකුණාමලය , කන්තලේ, සේරුනුවර හා තඹලගම යන නගරවල කඩ සාප්පු බොහෝමයක් වසා දාමා තිබෙනවා. මේ නිසා දෛනික ජන ජීවිතයටද බලපෑම් සිදුව  තිබෙන බව වාර්තා වේ. එම්.එල් ඒ.එම් හිස්බුල්ලා ජාතිවාදයට හා ත්‍රස්තවාදයට සහය දක්වන බවට හර්තාලයට එක්ව සිටින්නන් චෝදනා කරයි.

 

ජූනි 2019
M T W T F S S
« මැයි    
 12
3456789
10111213141516
17181920212223
24252627282930

ලංකාවේ සුන්දර හෝටල් ගැන දැන් ගන්න…

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට