සත්‍යයේ පුවත් අඩහැරය….

ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ඉන්ධන මිල ඉහළට..

Podu Jana Peramunaඊයේ (10) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල සංශෝධනය කිරීමට රජය තීරණය කර තිබේ. ඉන්ධන මිල සූත්‍රය අනුව ඉන්ධන මිල ගණන් සංශෝධනය කර ඇති අතර ඒ අනුව ඔක්ටේන් 92 පෙට්ට්‍රල් ලීටරයක් රුපියල් 3 කින් ද ඔක්ටේන් 95 පෙට්ට්‍රල් ලීටරයක් රුපියල් 5 කින් ද ඉහළ දමා ඇත. කෙසේවෙතත් ඔටෝ ඩීසල් මිලෙහි කිසිදු වෙනසක් සිදුකර නොමැත. සුපිරි ඩීසල් ලීටරයක මිල රුපියල් 2 කින් ඉහළ ගොස් තිබේ. මේ අතර IOC සමාගම ද සිය ඉන්ධන මිල ගණන් ඉහළ දැමීමට තීරණය කර ඇත. ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 3 කින් ද එක්ස්ට්‍රා ප්‍රිමියර් පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 5 කින් ද ඉහළ දමන බව IOC සමාගම අනාවරණය කරයි. සුපර් ඩිසල් ලීටරයක මිල ඉහළ ගොස් ඇත්තේ රුපියල් 02 කිනි.

 

ජූනි 2019
M T W T F S S
« මැයි    
 12
3456789
10111213141516
17181920212223
24252627282930

ලංකාවේ සුන්දර හෝටල් ගැන දැන් ගන්න…

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට