සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ඉන්ධන මිල ඉහළට..

Podu Jana Peramunaඊයේ (10) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල සංශෝධනය කිරීමට රජය තීරණය කර තිබේ. ඉන්ධන මිල සූත්‍රය අනුව ඉන්ධන මිල ගණන් සංශෝධනය කර ඇති අතර ඒ අනුව ඔක්ටේන් 92 පෙට්ට්‍රල් ලීටරයක් රුපියල් 3 කින් ද ඔක්ටේන් 95 පෙට්ට්‍රල් ලීටරයක් රුපියල් 5 කින් ද ඉහළ දමා ඇත. කෙසේවෙතත් ඔටෝ ඩීසල් මිලෙහි කිසිදු වෙනසක් සිදුකර නොමැත. සුපිරි ඩීසල් ලීටරයක මිල රුපියල් 2 කින් ඉහළ ගොස් තිබේ. මේ අතර IOC සමාගම ද සිය ඉන්ධන මිල ගණන් ඉහළ දැමීමට තීරණය කර ඇත. ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 3 කින් ද එක්ස්ට්‍රා ප්‍රිමියර් පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 5 කින් ද ඉහළ දමන බව IOC සමාගම අනාවරණය කරයි. සුපර් ඩිසල් ලීටරයක මිල ඉහළ ගොස් ඇත්තේ රුපියල් 02 කිනි.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට