සත්‍යයේ පුවත් අඩහැරය….

උත්තර දේවී දුම්රියේ බස් රථයක් ගැටෙයි, බසයේ රියදුරු තුවාල ලබා රෝහලේ..

Podu Jana Peramunaකන්කසන්තුරේ සිට කොළඹ කොටුව බලා ධාවනය වෙමින් පැවති උත්තර දේවී දුම්රියේ බස් රථයක් ගැටී ඇති බව වාර්තා වේ. කොඩිකාමම් දුම්රිය හරස් මාර්ගයේදී මෙම අනතුර සිදුවී ඇති අතර එම අවස්ථාවේ බස් රථයේ රියදුරුවරයා පමණක් සිට ඇත. අනතුරෙන් බස් රථයේ රියදුරු තුවාල ලැබීම නිසා ප්‍රතිකාර සදහා රෝහල් ගත කර තිබේ.

 

ජූනි 2019
M T W T F S S
« මැයි    
 12
3456789
10111213141516
17181920212223
24252627282930

ලංකාවේ සුන්දර හෝටල් ගැන දැන් ගන්න…

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට