සත්‍යයේ පුවත් අඩහැරය….

පොදු සමාකාලය සතියකින් දීර්ඝ කරයි..

Podu Jana Peramunaසේවය හැරගොස් සිටින හමුදා සාමාජිකයින්ට නීත්‍යානුකූලව සේවයෙන් ඉවත්වීම සදහා, අප්‍රේල් 22 වනදා සිට ක්‍රියාත්මක වී ඊයේ (10) අවසන්වීමට නියමිතව තිබූ පොදු සමාකාලය තවත් සතියකින් දීර්ඝ කළ බව යුද හමුදා ආරංචි මාර්ග අනාවරණය කර සිටියි. ඒ අනුව අදාළ පොදු සමාකාලය ලබන 17 වනදා තෙක් ක්‍රියාත්මක වනු ඇත.

 

ජූනි 2019
M T W T F S S
« මැයි    
 12
3456789
10111213141516
17181920212223
24252627282930

ලංකාවේ සුන්දර හෝටල් ගැන දැන් ගන්න…

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට