සත්‍යයේ පුවත් අඩහැරය….

පොදු සමාකාලය සතියකින් දීර්ඝ කරයි..

Podu Jana Peramunaසේවය හැරගොස් සිටින හමුදා සාමාජිකයින්ට නීත්‍යානුකූලව සේවයෙන් ඉවත්වීම සදහා, අප්‍රේල් 22 වනදා සිට ක්‍රියාත්මක වී ඊයේ (10) අවසන්වීමට නියමිතව තිබූ පොදු සමාකාලය තවත් සතියකින් දීර්ඝ කළ බව යුද හමුදා ආරංචි මාර්ග අනාවරණය කර සිටියි. ඒ අනුව අදාළ පොදු සමාකාලය ලබන 17 වනදා තෙක් ක්‍රියාත්මක වනු ඇත.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට