සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

අන්තවාදී අදහස් ප‍්‍රචාරය කළ මවුලවිවරයෙකු කටුනායක ගුවන්තාටුපළේදී අත්අඩංගුවට..

Podu Jana Peramunaඅන්තවාදී අදහස් ප‍්‍රචාරය කරන ලද බව පැවසෙන මවුලවිවරයෙකු, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ. අන්තර්ජාලය භාවිතා කරමින් අන්තවාදී අදහස් ප‍්‍රචාරය කර ඇති බවට තොරතුරු අනාවරණය වීම නිසා, මක්කම වන්දනාවේ ගොස් නැවත මෙරටට පැමිණෙන විට කටුනායක ගුවන් තොටුපළේ දී මෙම මවුලවිවරයා අත්අඩංගුවට පත්ව තිබේ. අදාළ මවුලවිවරයා මීගමුව මහේස්ත‍්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් පසු ලබන 15 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත.

 

මාර්තු 2024
M T W T F S S
« පෙබ    
 123
45678910
11121314151617
18192021222324
25262728293031

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට