සත්‍යයේ පුවත් අඩහැරය….

අන්තවාදී අදහස් ප‍්‍රචාරය කළ මවුලවිවරයෙකු කටුනායක ගුවන්තාටුපළේදී අත්අඩංගුවට..

Podu Jana Peramunaඅන්තවාදී අදහස් ප‍්‍රචාරය කරන ලද බව පැවසෙන මවුලවිවරයෙකු, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ. අන්තර්ජාලය භාවිතා කරමින් අන්තවාදී අදහස් ප‍්‍රචාරය කර ඇති බවට තොරතුරු අනාවරණය වීම නිසා, මක්කම වන්දනාවේ ගොස් නැවත මෙරටට පැමිණෙන විට කටුනායක ගුවන් තොටුපළේ දී මෙම මවුලවිවරයා අත්අඩංගුවට පත්ව තිබේ. අදාළ මවුලවිවරයා මීගමුව මහේස්ත‍්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් පසු ලබන 15 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත.

 

සැප්තැම්බර් 2019
M T W T F S S
« අගෝ    
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30  

ලංකාවේ සුන්දර හෝටල් ගැන දැන් ගන්න…

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට