සත්‍යයේ පුවත් අඩහැරය….

කොට්ටාවේදී ජීප් රථයක් සහ ලංගම බස් රථයක් මුහුණට මුහුණ ගැටී දෙදෙනෙකු මරුට..

Podu Jana Peramunaජීප් රථයක් සහ ලංගම බස් රථයක් මුහුණට මුහුණ ගැටීමෙන් කොට්ටාව ප්‍රදේශයේදී අද (12) උදෑසන 06.00 ට පමණ සිදුවූ රිය අනතුරකින් දෙදෙනෙකු මියගොස් තිදෙනෙකු තුවාල ලබා ඇති බව වාර්තා වේ. කොට්ටාව, මහල්වරාව ප්‍රදේශයේදී මහරගම සිට කොට්ටාව දෙසට ධාවනය වූ ජීප් රථයක් සහ ලංගම බස් රථයක් මුහුණට මුහුණ ගැටීමෙන් මෙම අනතුර සිදුව තිබේ. අනතුර හේතුවෙන් ජීප් රථයේ රියදුරු එම ස්ථානයෙදීම මියගොස් ඇත. ජිප් රථයේ ගමන්ගත් තවත් පුද්ගලයෙකු ප්‍රතිකාර සදහා රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව මියගොස් තිබේ.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට