සත්‍යයේ පුවත් අඩහැරය….

ප්‍රදේශ කිහිපයකට පැනවූ පොලිස් ඇඳිරි නීතිය ඉවත් කෙරේ..

Podu Jana Peramunaහලාවත නගරය සහ කුලියාපිටිය, බිංගිරිය, දුම්මලසූරිය යන පොලිස් වසම් සදහා ඊයේ (12) සිට අද (13) උදෑසන 06.00 දක්වා පනවන ලද පොලිස් ඇඳිරි නීතිය ඉවත් කර ඇත. අදාළ ප්‍රදේශයන් ආශ්‍රිතව ඊයේ ඇතිවූ නොසන්සුන්කාරී තත්ත්වයන් මැඩපැවැත්වීම සදහා පොලිස් ඇඳිරි නීතිය පනවනු ලද අතර මෙහිදී එක් සැකකරුවෙකු අත්අඩංගුවට පත්ව ඇතැයි වාර්තා වේ.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට