සත්‍යයේ පුවත් අඩහැරය….

හෙරොයින් ප්‍රවාහනය කරමින් සිටියදී තරුණයෙකු බණ්ඩාරගමදී කොටු..

Podu Jana Peramunaහෙරොයින් ග්‍රෑම් 501 යි මිලිග්‍රෑම් 60 ක් යතුරු පැදියකින් ප්‍රවාහනය කරමින් සිටි සැකකරුවෙකු බණ්ඩාරගම පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ. ඊයේ (12) දහවල් බණ්ඩාරගම ජාතික පාසල ආසන්නයේ දී අත්අඩංගුවට පත්ව ඇති මෙම සැකකරු 22 හැවිරිදි අලුබෝමුල්ල ප්‍රදේශයේ පදිංචි අයෙක් බව අනාවරණයවී ඇත. සැකකරු අද (13) පානදුර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇති බව පොලිස් ආරංචි මාර්ග පවසා සිටියි.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට