සත්‍යයේ පුවත් අඩහැරය….

රජයේ පාසල්වල ප්‍රාථමික අංශයේ දෙවන වාරය අද සිට යළි ඇරඹේ..

Podu Jana Peramunaරජයේ පාසල්වල ප්‍රාථමික අංශයේ දෙවන වාරය අද (13) සිට යළි ඇරඹේ. විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක් ඔස්සේ 06 ශ්‍රේණියේ සිට 13 ශ්‍රේණිය දක්වා සිසුන්ගේ අධ්‍යයන කටයුතු පසුගිය 06 වන දා ආරම්භ කරන ලදී. අද සිට ද පළමු ශ්‍රේණියේ සිට පහ ශ්‍රේණිය දක්වා වන සිසුන්ගේ ආරක්ෂාව වෙනුවෙන් නිසි ආරක්ෂක වැඩපිළිවෙලක් දියත් කරන බව අධ්‍යාපන අමාත්‍යංශය පවසා සිටියි.

 

ජූනි 2019
M T W T F S S
« මැයි    
 12
3456789
10111213141516
17181920212223
24252627282930

ලංකාවේ සුන්දර හෝටල් ගැන දැන් ගන්න…

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට